OCT
07
ශ්‍රී ලංකාවේ සංචිත වත්කම් 3.5% කින් ඉහළට

සැප්තැම්බර් මාසය තුළ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 3.5% ක ඉහළ යෑමකි.
පසුගිය අගෝස්තු මාසය තුළ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය පැවතියේ ඇමරිකානු ඩොලර් මිලියන 1,717ක් ලෙස ය.
මෙම සංචිත වත්කම් අතරට චීන මහජන බැංකුවෙන් හිමි වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්වේ.
කෙසේ නමුත් එය භාවිතා කිරීම කොන්දේසිවලට යටත්ව සිදුකළ යුතුය.
356 Views
Comments