MAR
03
ශ්‍රී ලංකාවේ උද්ධමනය වේගයෙන් පහළ බැස ඇති බව නවතම දත්ත වාර්තාවකින් හෙළි වේ.

ශ්‍රී ලංකාව උද්ධමන ලැයිස්තුවෙන් තවදුරටත් පහළ ගොස් ඇති බව ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් සිදුකළ ගණනය කිරීමකදී තහවුරු වී ඇති බවට කරුණු වාර්තා වේ.
2022 මැයි මාසයේ සිදුකළ ගණනය කිරීමකදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 2 වන ස්ථානයේ සිටි අතර නව උද්ධමන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 16 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇත.
347 Views
Comments