යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක මානුෂීය ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
29

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක මානුෂීය ආධාර

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක මානුෂීය ආධාර

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක මුදලක් ලබා දීමට පියවර ගෙන ඇත.

 

යුරෝපා සංගමය ප්‍රකාශ කළේ මෙරට ජනතාවට බලපාන සමාජ ආර්ථික අර්බුදයක ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ආධාර ලබාදී ඇති බවයි.

 

ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා වන ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා මෙම ආධාර මුදල් ලබාදීමට නියමිත අතර වඩාත් අවදානම් පවුල් ඒකක වෙත එම ආධාර ලබා දෙනු ඇත.

 

views

327 Views

Comments

arrow-up