JUN
29
අද ඩොලරයේ වටිනාකම

මෙරට වාණිජ බැංකු රැසක අද (29) දිනයේ ඩොලරයේ අගය පහළ ගොස් තිබේ.
මෙරට වාණිජ බැංකු කිහිපයක් අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 298.77 - රු. 316.44
ලංකා බැංකුව - රු.302.00 - රු. 316.42
සම්පත් බැංකුව - රු. 300.00 - රු. 315.00
කොමර්ෂල් බැංකුවේ - රු. 298.67 - රු. 317.00
හැටන් නැෂනල් බැංකුව - රු. 300.00 - රු. 315.00
සෙලාන් බැංකුව - රු. 300.50 - රු. 315.50
350 Views
Comments