JUN
29
ඉහළ පහළ යන රන් මිල

මේ දිනවල රත්තරන් මිල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයින් පවසයි.
අද (29) දිනයේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 146,000 ත් 148,000 ත් අතර ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 169,000 ත් අතර පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයින් පැවසුවේය.
351 Views
Comments