OCT
05
අද කොටස් වෙළඳපොල

කොළඹ කොටස් වෙළඳපොළ අද(05) දහවල් වන විට සුලු ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9369.78ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2908.79ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 102,720,274ක් ලෙසයි.
283 Views
Comments