MAY
05
බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවදුරටත් රුපියල් 80 ක අඩු අගයක සටහන් වන අතර ඊයේ (04) එහි අගය දැක්වුණේ ඩොලර් 72 ක් ලෙස බව වාර්තා වේ.
අප්‍රේල් 28 වන දා සිටම බොරතෙල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කළ අතර මීට මාසයකට පෙර පැවති ඩොලර් 85 සීමාව සිට එය දැන් ඩොලර් 72 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.
350 Views
Comments