APR
11
2023 අප්‍රේල් 11 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ ශක්තිමත් වී තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.313.29 ක් ලෙසත් විකිණුම් මිල රු. 330.56 ක් ලෙසත් සටහන් වී තිබෙන බව වාර්තා වේ.
324 Views
Comments