AUG
11
අද කොළඹ කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ(10) දහවල් වන විට සුළු පහළ යාමක් පෙන්නුම් කළා.
ඒ අනුව දහවල් 1.00 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8706.17ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2928.99ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 115,791,219ක් ලෙසයි.
269 Views
Comments