APR
07
අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙන අතර මෙවර එහි තේමාව වන්නේ "සැමට සෞඛ්‍යය" යන්නය.
1948 දී ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවීම සිහිපත් කරමින් සෑම වසරකම අප්‍රේල් 07 වනදාට ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි.
මෙම දිනයට සමගාමීව මෙරට තුළද වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
375 Views
Comments