බඹරුන්ට තහනම් වූ අක්බාර් පාලම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

බඹරුන්ට තහනම් වූ අක්බාර් පාලම

බඹරුන්ට තහනම් වූ අක්බාර් පාලම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාලමේ බැඳ තිබූ බඹර කූඩු 32 ක් බඹරුන්ට කිසිදු හානියක් සිදු නොවන පරිදි එම ස්ථානයෙන් කපා ඉවත් කිරීම මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් සාර්ථකව සිදු කර ඇත.


පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඉංජිනේරු පීඨය යා කරමින් ඉදිකර තිබෙන අක්බාර් පාලම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුම හතෙන් එකක් ලෙස හඳුන්වයි.



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය එළඹෙන සතියේ පැවැත්වීමට නියමිතය. මෙම බඹර කූඩු අක්බාර් පාලමෙන් ඉවත් කරනු ලැබුවේ ඊට සමගාමීව ය.
 

views

339 Views

Comments

arrow-up