MAY
11
වියට්නාමයෙන් ලංකාවට ඖෂධ

වියට්නාමයේ බෞද්ධ නියෝජිත පිරිසක් විසින් ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලදි.
මෙය වියට්නාම බෞද්ධ සංඝ සභාවේ උප සංඝනායක අතිපූජ්‍ය තිච් වියන් මින් නා හිමියන් විසින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදි.
ඖෂධ තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 20,000 කි.
මෙම අවස්ථාවට වියට්නාම තානාපති (Nguyen Thi Thanh Thuy) ගුයෙන් ති තාන් තුයි ද සහභාගි විය.
372 Views
Comments