රිළවුන් තියාගන්න පෙත්සමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

රිළවුන් තියාගන්න පෙත්සමක්

රිළවුන් තියාගන්න පෙත්සමක්

ශ්‍රී ලංකා වන සත්ත්ව හා පරිසර ආරක්ෂක සංගමය, ඔටාරා ගුණවර්ධන හා පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි ඇතුළු පාර්ශව 27 ක් රිළවුන් චීනය ට යැවීමට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.


ඒ රිළවුන් ලක්ෂයක් චීන සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමිනුයි.


එම රීට් පෙත්සම අනුව ඒ සම්බන්ධයෙන් 19 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පාර්ශවකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලදි.

views

328 Views

Comments

arrow-up