ක්‍රිස්තුස් වහන්සේගේ දිවිපිදීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය අද සමරනු ලබයි.
අළු බදාදායින් ඇරඹුණු දින 40 ක් පුරා ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුණුවන් නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදි ආගමික වතාවත්හි නිරත විය.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය ලබන 09 වැනිදාට යෙදි තිබේ.
341 Views
Comments