AUG
21
අනියම් ප්‍රේමයේ බිහිසුණු අවසානය

ලතා වර්මා කියන්නේ ඩොක්ටර් කෙනෙක්. එයා කසාද බැදලා ඉන්නේ රාම්ව. ඉතින් රාම් ලතාට බිස්නස් මීටින් එකක් කියලා බොරු කියලා එයාට වඩා ගොඩක් ලාබාල නිරූ කියන එයාගෙ අනියම් පෙම්වතිය හම්බෙන්න යනවා.
ඉතින් මෙයාලා දෙන්නා ඈත කදුකර පළාතක තියෙන බංගලාවකට තමයි යන්නේ. ඉතින් එහෙදි නිරූ රාම්ට කියනවා එයා ප්‍රෙග්නට් කියලා. ඉතින් මේ රාම් මේක අහලා ගොඩක් සතුටු වෙනවා.
මෙහෙම සතුටින් ඉන්නකොට තමයි මෙයාලට ලොකු ගිනි ගෙඩියක් පාත් වෙන්නේ.
434 Views
Comments