සප්‍රයිස් පාටි එකෙන් පස්සෙ අතුරුදන් වූ අසේකා, විදෙස් රටකින් හිටිහැටියේ මතු වෙයි - (PHOTOS)

චන්න - උපුලි යුවළගේ ආදරණීය දියණිය වන අසේකා විජේවර්ධන කියන්නෙත් දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය සහ ආකර්ශනය දිනාගත්ත කෙනෙක්.
ඉතින් මේ ආදරණීය යුවතියට කෝටිපති විවාහ යෝජනාවක් ආපු බව අපි ඔබට මීට කලිනුත් කිව්වා.
ඒ විවාහ යෝජනාවෙන් පස්සෙ කලා තරු කිහිප දෙනෙකුත් අසේකාටයි ඇගේ පෙම්වතාටයි 'සප්‍රයිස් පාටි' එකක් දීලා තිබුණා.
ඔන්න ඔය අතරේ අසේකා විදෙස් ගත වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා.
ඇය හදිසියේම ඩුබායි රට බලා ගිය බවයි දැනගන්න ලැබෙන්නෙ. ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් පිටුවේ මේ ගැන සඳහන් කරලා තිබුණේ 'ආයුබෝවන් ඩුබායි' කියන සටහනත් එක්ක.
ඇය මේ විදිහට විදෙස්ගත වෙලා තියෙන්නෙ 'චන්න - උපුලි' ප්‍රසංගයක් සඳහා බවයි ආරංචි.
1796 Views
Comments