සරාගී නිළි ටීනා උණුසුම් වැලි කතර තවත් උණුසුම් කරයි - (PHOTOS)

ටීනා කියන්නෙ අති දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇය විවිධ වූ විලාසිතා අත්හදා බලන්නේ සීමා මායිම් ගැන නොසිතමින්.
ඒ නිසාම ඇයගේ විලාසිතා තුළින් ඉස්මතු වන්නේ අතිශය සරාගී ස්වරූපයක්. නිරන්තරයෙන්ම පාහේ එවැනි ඡායාරූප තුළින් සමාජ මාධ්‍ය උණුසුම් කරන ටීනාගේ නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට එකතු වී තිබුණා.
බලන්න, කතරක් මැද තනි වී සරාගී හැඩ මවන ටීනාගේ සුන්දරත්වය...
14056 Views
Comments