ළඟදීම ආයෙමත් අම්මා කෙනෙක් වෙන්න යන සුරූපී රිහානාගේ සරාගී විලාසිතා පැපරාසි ඇසට හසුවේ - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ළඟදීම ආයෙමත් අම්මා කෙනෙක් වෙන්න යන සුරූපී රිහානාගේ සරාගී විලාසිතා පැපරාසි ඇසට හසුවේ - (PHOTOS)

ළඟදීම ආයෙමත් අම්මා කෙනෙක් වෙන්න යන සුරූපී රිහානාගේ සරාගී විලාසිතා පැපරාසි ඇසට හසුවේ - (PHOTOS)

පසුගිය දවසක පැරීසියේ විලාසිතා සතියක් ගැන අන්තර්ජාලය කළඹමින් විවිධ පුවත් හුවමාරු වුණා ඔබට මතක ඇති.

 

මේ සුවිශේෂී ඡායාරූප සහ වීඩියෝ අතර එක්තරා සුවිශේෂී කාන්තාවක් හිටියා.

 

ලොව පුරා මිලියන ගණනකගේ හදවත් පැහැරගත් ඇය රිහානා.

 

මේ වෙනකොට දරු ප්‍රසූතියට සුදානමින් සිටින ජනප්‍රිය පොප් තාරකාව, එදින හැඳ සිටි අඳුරු පැහැති ඇඳුම බොහෝ දෙනෙක්ගේ සිත් ගත්තා.

 

"පිරිමි ළමයෙක්ද ගෑණු ළමයෙක්ද ?" යැයි ඇගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට ඇය කිසි පිළිතුරක් ලබා දුන්නෙ නැහැ.

 

රිහානා ඇගේ ගැබ් ගැනීම ප්‍රකාශ කළ දිනයේ සිට පැපරාසින් ඇයව ලුහුබැන්ඳ නමුත්, නිශ්චිත පිළිතුරක් ඇගෙන් ලබා ගන්න ඔවුන්ට හැකි වූයේ නැහැ.

 

 

 

 

 

 

 

 

 

views

2363 Views

Comments

arrow-up