ඉස්කෝලෙ නිවාඩුව දවස් දහයයි.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

ඉස්කෝලෙ නිවාඩුව දවස් දහයයි.

ඉස්කෝලෙ නිවාඩුව දවස් දහයයි.

රජයේ පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියර අගෝස්තු මස 17 අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.


මෙම මස 28 වැනි දා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.


මේ අනුව පාසල් නිවාඩුව මෙවර දින 10 කට පමණක් සීමා වේ.

views

301 Views

Comments

arrow-up