2023 පළමු පාසල් වාරය මාර්තු 27 ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

2023 පළමු පාසල් වාරය මාර්තු 27 ඇරඹේ

2023 පළමු පාසල් වාරය මාර්තු 27 ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් 24 අවසන් වන අතර, 2023 වසරේ පළමු පාසල් වාරය ලබන සඳුදා 27 සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටී.

views

250 Views

Comments

arrow-up