MAY
21
මෝටර් රථ ධාවන ප්‍රදර්ශනයක් යුද පිටියක් වෙයි

උතුරු මෙක්සිකෝවේ මෝටර් රථ ධාවන ප්‍රදර්ශනයක් අතරතුරදී වාහනයකින් පැමිණි පිරිසක් එම අවස්ථාවට සහභාගී වෙමින් සිටි පිරිස ඉලක්ක කර වෙඩිතබා තිබේ.
මෙම වෙඩි හුවමාරුවේදී 10 දෙනෙක් මියගොස් ඇති බවත් තවත් 9 දෙනෙක් තුවාල ලබා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
297 Views
Comments