යුක්‍රේනය නැවතත් ගිනි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

යුක්‍රේනය නැවතත් ගිනි ගනී

යුක්‍රේනය නැවතත් ගිනි ගනී

රුසියාව විසින් යුක්‍රේනයේ කිව් අගනුවර ඉලක්ක කර ගනිමින් යළිත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

 

මෙම මාසය තුලදී රුසියාව විසින් යුක්‍රේනයේ අගනුවර ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ 08 වන අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

රුසියානු හමුදාව විසින් කිව් අගනුවර ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර හා මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරත් සඳහන් කරයි.

 

 

රුසියානු හමුදා විසින් එල්ල කළ මිසයිල සාර්ථකව නියමිත ඉලක්ක වෙත එල්ල කළ බවත් එයින් මිසයිල 18ක් පමණ යුක්‍රේනය විසින්  සාර්ථකව ව්‍යාර්ථ කළ බවත් වැඩි දුර වාර්තාවල සඳහන් වේ. 

views

347 Views

Comments

arrow-up