SEP
09
පොහොට්ටුවේ ලොක්කොන්ටත් ඇමතිකම් ඕනෑ..! – සාගර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට යළිත් එම ධුර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.
ඒ, කොළඹදී ඊයේ (08) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට යළි දේශපාලනයට පැමිණීමේ කිසිදු අදහසක් නොමැති බවයි.
217 Views
Comments