SEP
19
විජිත හේරත් නිදහස ජනතා සභාව සමඟ එක් වෙයි

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් මහතා නිදහස ජනතා සභාව සමඟ එක් වී තිබේ.
ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තමා දැරූ සියලු වගකීම්වලින් ඉවත් වී නිදහස ජනතා සභාව හා එක්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (19) දිනයේ නාවල තුන් වෙනි පටුමගේ පිහිටි කාර්යාලයේ දී ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හමුවූ විජිත හේරත් මහතා නිදහස ජනතා සභාවට සහාය දැක්වීමට එකඟතාව පළ කර තිබේ.
259 Views
Comments