බොහෝ මන්ත‍්‍රීවරුන් අඩු ආදායම් ලබන අපහසුවෙන් පෙලෙන අය.. ඒ නිසා මං වැටුප් ගන්නවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

බොහෝ මන්ත‍්‍රීවරුන් අඩු ආදායම් ලබන අපහසුවෙන් පෙලෙන අය.. ඒ නිසා මං වැටුප් ගන්නවා

බොහෝ මන්ත‍්‍රීවරුන් අඩු ආදායම් ලබන අපහසුවෙන් පෙලෙන අය.. ඒ නිසා මං වැටුප් ගන්නවා

 

ඉතාමත්ම අඩු ආදායම් ලබන අපහසුතාවයෙන් පෙළෙන බොහෝ මැති ඇමතිවරුන් පිරිසක් සිටින නිසා තමන් වැටුප් නොගෙන වැඩ කලොත් ඒ අයට අසාධාරණයක් වන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

 

 

එ් නිසා තමන් වැටුප් ගන්නා බවත් එම වැටුප් නැවතත් ජනතා සේවයට යොමු කරන බවත් ඔහු පැවසීය.

 

 

අද තම අමාත්‍යංශයේ දී පැවැති වැඩ භාරගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

views

240 Views

Comments

arrow-up