FEB
13
අද (13) කොවිඩ් -19 ආසාදිතයන් 847කට සුවයි

අද (13) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 67,831ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
549 Views
Comments