FEB
06
අද නව කොරෝනා ආසාදිතයින් 726 ක්

අද දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 726 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේදී හදුනාගත් ආසාදිතයන් සමගින් මෙරටින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාධිතයින් ගණන 68,576ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
820 Views
Comments