JAN
30
වරාය සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට නිවේදනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
672 Views
Comments