1133 ක් සුවය ලබද්දී තවත් 343ක් ආසාදිත වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
06

1133 ක් සුවය ලබද්දී තවත් 343ක් ආසාදිත වෙයි

1133 ක් සුවය ලබද්දී තවත් 343ක් ආසාදිත වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 343 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාධිතයින් ගණන 68,193ක්.

 

අද දිනයේ තවත් ආසාදිතයින් 1133 දින සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 62,000 ඉක්මවා තිබෙනවා.

 

සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ 62,594ක් ලෙසයි. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 343ක්.

 

 

 

views

809 Views

Comments

arrow-up