අද කොරෝනා මරණ 4ක් - මෙරට කොරෝනා මරණ 229 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

අද කොරෝනා මරණ 4ක් - මෙරට කොරෝනා මරණ 229 දක්වා ඉහළට

අද කොරෝනා මරණ 4ක් - මෙරට කොරෝනා මරණ 229 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ හතරක් වාර්තා වී තිබෙනවා.

 

ඒ අනුව මෙරටින් වාර්තාවන මස්ත කොරෝනා ආසාදිත රෝගීන් ගේ මරණ සංඛ්‍යාව 229 ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

 

views

762 Views

Comments

arrow-up