JUN
04
මිනිස්සු එදා වේල කන්න අල බතල වවද්දි මන්ත්‍රීවරුන්ට තෑගි ලෙස කෝටි 180ක අලුත් ගෙවල්

පසුගිය මැයි මස 09 වෙනිදා ඇති වූ සිද්ධියෙන් නිවාස හානි වූ මන්ත්‍රීවරුන්ට නව නිවාස ලබා දීම සඳහා රුපියල් මිලියන 1795ක මුදලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.
මෙලෙස ලබා දීමට යෝජනා කර ඇත්තේ පන්නිපිටිය වියත්පුර නිවාස සංකීර්ණයෙන් නව නිවාස 101ක් බවයි සඳහන් වන්නේ
820 Views
Comments