අධිකරණ ඇමති විජේදාස රන්ජන් බලන්න යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
28

අධිකරණ ඇමති විජේදාස රන්ජන් බලන්න යයි

අධිකරණ ඇමති විජේදාස රන්ජන් බලන්න යයි

සිර දඬුවමකට ලක්ව සිටින රංගන ශිල්පී රංජන් රාමනායක මහතා හමුවී සුවදුක් විමසා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

 

කලාකරුවන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඔහු නිදහස් කරගැනීමට ප්‍රයත්නයක් දරන බවත්  හෙතෙම සඳහන් කළේය.

views

633 Views

Comments

arrow-up