පස්වන රැල්ලකුත් එයි - සැප්තැම්බර් මෙරට මරණ දසදහසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

පස්වන රැල්ලකුත් එයි - සැප්තැම්බර් මෙරට මරණ දසදහසක්

පස්වන රැල්ලකුත් එයි   -  සැප්තැම්බර් මෙරට මරණ දසදහසක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියේ ඉදිරි සැප්තැම්බර් මාසය තුළදී මෙරට කොවිඩ් මරණ 6000 - 10,000ත් අතර ප්‍රමාණයක් සිදුවීමේ අවදානමක් පවතින බවයි.

 

 


වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙරට තුළ භයානක පස්වන කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බවයි.

 

 


ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ වෛරස ප්‍රභේදවල වෙනස් වීම තවත් දරුණු විය හැකි බවත් එන්නත්වලට ප්‍රතිරෝධ වැඩි වශයෙන් ඇතිවිය හැකි බවත්ය.

views

821 Views

Comments

arrow-up