නව ආසාදිතයන් 2622 ක් - ආසාදිතයන් 1683 ක් සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

නව ආසාදිතයන් 2622 ක් - ආසාදිතයන් 1683 ක් සුවය ලබයි

නව ආසාදිතයන් 2622 ක් - ආසාදිතයන් 1683 ක් සුවය ලබයි

අද දිනයේ පළමු වටය ලෙස මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2622 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 195 169 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ අතර අද දිනයේ දී වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1683 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කළා.

 

ඒ සමඟ මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 162 397 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

views

956 Views

Comments

arrow-up