කොරෝනා ආසාදිතයන් 2827 මරණ 42 යි සුවය ලැබූවන් 2029 යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

කොරෝනා ආසාදිතයන් 2827 මරණ 42 යි සුවය ලැබූවන් 2029 යි

කොරෝනා ආසාදිතයන් 2827 මරණ 42 යි සුවය ලැබූවන් 2029 යි

ඊයේ (29) දිනය තුළ මෙරටින් Covid-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 2827 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 180 538 දක්වා ඉහළ ගියා.

 

එමෙන්ම ඊයේ දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ covid-19 ආසාදනය වූ පුද්ගලයින් 2029 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

මීට අමතරව ඊයේ දිනයේ දී රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයයේ මෙරට තුල සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 42 ක් තහවුරු කර තිබෙනවා.

 

ඒ සමඟ මෙරට සිදු වූ සමස්ථ මරණ සංඛ්‍යාව 1405 දක්වා ඉහළ ගියා.

 

 

views

1005 Views

Comments

arrow-up