මුද්‍රා තැබූ ගෑස් සිලින්ඩර නැවත කැඳවන්න - ලිට්රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් හදිසි දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

මුද්‍රා තැබූ ගෑස් සිලින්ඩර නැවත කැඳවන්න - ලිට්රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් හදිසි දැනුම් දීමක්

මුද්‍රා තැබූ ගෑස් සිලින්ඩර නැවත කැඳවන්න  - ලිට්රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් හදිසි දැනුම් දීමක්

දෙසැම්බර් 4 වනදාට පෙර මුදාහැර මේ වන විට වෙළෙඳසල්වල සහ නිවෙස් වල පවතින මුද්‍රා තැබූ භාවිතා නොකළ ගෑස් සිලින්ඩර වහාම කැඳවන ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ  සමාගමට නියෝග කර තිබෙනවා.

 

දිවයින පුරා සිදුවූ ගෑස් පිපිරීම් වලට අදාල පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව ඊයේ මාධ්‍යට නිකුත් කෙරෙන අතර පාරිභෝගික අධිකාරිය විසින් මෙම නියෝගය නිකුත් කළේ එහි නිර්දේශවලට අනුව යි.

views

775 Views

Comments

arrow-up