NOV
04
ආලෝකයේ සැමරුම දීපවාලි අදයි

ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අදට (04) යෙදී තිබේ.
මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමීව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ.
අයහපත පරදවා යහපතත් අඳුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි.
දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.
844 Views
Comments