ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කළ යුතුයි - ඩයනා ගමගේ

ශ්‍රී ලංකාව තුළ රාත්‍රිය මූලික කරගත් ආර්ථික රටාවක් ඇති විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.
Talk With Chamuditha Youtube නාලිකාව ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.
රාත්‍රීය මූලික ආර්ථික රටාවකට ඇති බාධකය ආගම හා සංස්කෘතිය බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය තායිලන්තය වැනි බෞද්ධ රටවල ගණිකා වෘත්තිය නිත්‍යානුකූල බව පෙන්වා දුන්නා.
වර්තමානයේ ප්‍රභූවරුන් ගණිකා ඇසුර පවත්වන බවත් ඉදිරියේ දී ගණිකා වෘත්තිය ගැන ශ්‍රී ලංකාවේද අවධානය යොමු විය යුතු බවත් ඇය සඳහන් කර සිටිනවා.
සම්පූර්ණ වැඩසටහන..
credit : Truth with chamuditha
2181 Views
Comments