JUL
11
ජනපති ලබාදෙන පණිවුඩ කථානායක පමණක් නිකුත් කරයි

ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව, කථානායකවරයා නිකුත් කරනු ලබන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර කථානායකවරයා නිකුත් කරනු ලබන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන වශයෙන් සලකන ලෙස එහි වැඩි දුරටත් සඳහන්වේ.
283 Views
Comments