චීනයේ ප්‍රකාශයට ඉන්දියාවෙන් පිළිතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

චීනයේ ප්‍රකාශයට ඉන්දියාවෙන් පිළිතුරු

චීනයේ ප්‍රකාශයට ඉන්දියාවෙන් පිළිතුරු

 

තම රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සිය රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් ඒ පිළිබඳව නිසැකයෙන් උනන්දු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසනවා.

 

 

නෞකාවෙන් කිසිදු තුන්වන පාර්ශවයකට බලපෑමක් ඇති නොවන බැවින් ඊට බාධා නොකරන ලෙසට චීන විදේශ අමාත්‍යංශය විසින් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු සපයමින් ඔහු මේ බව පැවසීය.

views

285 Views

Comments

arrow-up