SEP
08
නිවසේ සුරතලයට ඇති කළ බල්ලෙකු සොරකම් කර උකස් කරලා

බළන්ගොඩ ප්‍රදේශයේ නිවෙසක සුරතලයට ඇති කළ වටිනා සුනඛයකු සොරකම් කරගෙන රුපියල් 7500කට උකස් කළ පුද්ගලයන් දෙදෙනකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා බළන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බළන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
729 Views
Comments