MAR
08
තවත් කොරෝනා ආසාදිත මෘතදේහ 07ක් භූමිදානය කෙරේ

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් හත්දෙනෙකුගේ මෘතදේහ ද ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී අදත් භූමිදානය කළ බව කොරෝනා මර්දන ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද භූමිදානය කළ මෘතදේහ 7 සමඟ මේ දක්වා මෙරට දී භූමිදානය කළ කොරෝනා ආසාදිත මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ ගණන 31ක් වනවා.
613 Views
Comments