තවත් ආසාදිතයින් 475 ක් සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

තවත් ආසාදිතයින් 475 ක් සුවය ලබයි

තවත් ආසාදිතයින් 475 ක් සුවය ලබයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 475 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 79,422 දක්වා ඉහළ ගියා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 3,349 ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 83,242 ක්.

 

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 471 ක්.

views

716 Views

Comments

arrow-up