පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන්ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන්ට

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන්ට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මනස සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් වෙත භාරදී තිබෙනවා.

 

අද පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින් අලුත් වර්ෂ වී මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වෙත වාර්තාව පිළිගන්නා තිබෙනවා.

 

එසේම අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේට ද පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිගැන් වූ බවයි රජයේ සඳහන් කළේ.

 

 

 

 

 

views

793 Views

Comments

arrow-up