STF නිලධාරීන් අද සිට නැවතත් බන්ධනාගාර පීරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

STF නිලධාරීන් අද සිට නැවතත් බන්ධනාගාර පීරයි

STF නිලධාරීන් අද සිට නැවතත් බන්ධනාගාර පීරයි

වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාර වල පරික්ෂා කිරීම අද දිනයේ සිට නැවතත් ආරම්භ කර තිබෙනවා.

 

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා තිබේ.

 

බන්ධනාගාර ආශ්‍රිතවත් කොරෝනා වසංගතයේ ව්‍යාප්ත වීමේ හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ පරීක්ෂාකිරීම් මීට පෙර නතර කර තිබුණා.

views

888 Views

Comments

arrow-up