SL vs AUS තෙවන T20 ගැටුම අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

SL vs AUS තෙවන T20 ගැටුම අද

SL vs AUS තෙවන T20 ගැටුම අද

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරඟාවලිය අද(11) රාත්‍රියේ ආරම්භ වෙනවා.

 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට තරඟය පැවැත්වීමටයි සියලු කටයුතු සූදනම් කර ඇත්තේ.

 

මේ වන විට 2-0 ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ගෞරවය බේරා ගැනීමේ සටනක් වන බවද ක්‍රීඩාලෝලීන් පවසනවා.


 

views

660 Views

Comments

arrow-up