OCT
06
තවත් කොරෝනා ආසාධිතයින් 475ක් සුව අතට

කොවිඩ් වෛරසය ආසාධිතව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 475ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ මුලු කොවිඩ් රෝගීන් ගණන 478,326ක් දක්වා ඉහල ගොස් ඇත.
654 Views

Comments