හුදකලා කළ ප්‍රදේශවල පාසල් දරුවන්ට තාවකාලිකව වෙනත් පාසලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

හුදකලා කළ ප්‍රදේශවල පාසල් දරුවන්ට තාවකාලිකව වෙනත් පාසලක්

හුදකලා කළ ප්‍රදේශවල පාසල් දරුවන්ට තාවකාලිකව වෙනත් පාසලක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල් වල අධ්‍යාපනය ලැබූ දරුවන්ට තාවකාලික විකල්පයක් ලෙස වෙනත් පාසලක අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා.

 

පළමුව මෙමම වැඩපිළිවෙළ මධ්‍යම පළාතෙන් ආරම්භ කිරීම සඳහා දැනටමත් කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

 

මෙම වැඩපිළිවෙල දිවයිනේ සෙසු පළාත්වල ද ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි මාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

 

 

views

593 Views

Comments

arrow-up