2023 වසරේ දී විදුලිබල මණ්ඩලයට නව බඳවා ගැනීම් නැත
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

2023 වසරේ දී විදුලිබල මණ්ඩලයට නව බඳවා ගැනීම් නැත

2023 වසරේ දී විදුලිබල මණ්ඩලයට නව බඳවා ගැනීම් නැත

2023 වසරේ දී විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1,100 දෙනෙකු විශ්‍රාම යෑමට නියමිත අතර නව බඳවා ගැනීම් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

 

එසේ ම ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් සහ දීමනා සඳහා සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී රුපියල් බිලියන 3.5ත් 3.7ත් අතර මුදලක් මාසිකව වැය කර ඇති බව ද එම ට්විටර් පණිවිඩයේ තවදුරටත් සඳහන් වේ.

views

182 Views

Comments

arrow-up