අධික වැසි සමඟ බලපිටියට මාළු වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

අධික වැසි සමඟ බලපිටියට මාළු වැසි

අධික වැසි සමඟ බලපිටියට මාළු වැසි

ඊයේ රාත්‍රියේ දී අධික වැසි සහිත කාලගුණ තත්වයක් බලපිටිය ප්‍රදේශයට පැවති අතර එහිදී මසුන් වර්ෂාවත් සමග ඇද වැටී ඇති බව වාර්තා වනවා.

 

ඊයේ රාත්‍රි 8.00 ට පමණ බලපිටිය මාහලදූව ප්‍රදේශයට පණ ඇති මසුන් වැටී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

 

එම මත්ස්‍යයින් අල්ලාගෙන ජල බදුනකට දමා ගෙනගොස් මාදු ගඟට මුදා හැරීමට කටයුතු කළ බව ප්‍රදේශවාසීන් කියා සිටියා.

 

views

709 Views

Comments

arrow-up